Pasunobasimi පසුනොබසිමි

රු 480.00

2019 රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව
2019 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව

In stock

2019 රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව

2019 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව

ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියෙකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී මානවහිතවාදී ගුරුවරයකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මඟ පෙන්වීම යටතේ පොතපත කියවමින් ධෛර්‍යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ශාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ ‘මානිවත්ත අභික්කම’ යන බුදුවදන ද සිහියට නඟමිනි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Pasunobasimi පසුනොබසිමි”

Your email address will not be published. Required fields are marked *