10% OFF!

Nil Katrol නිල් කට්රොල්

රු 1,485.00රු 1,650.00

නවකතා

Only 2 left in stock

මෙය,
මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.

එසේම
උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ.

මෙය
ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Nil Katrol නිල් කට්රොල්”

Your email address will not be published. Required fields are marked *