- "Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය" has not enough stock.
- You cannot add this bundle to the cart.
May December Romance කොළපාට ඇස්
රු 1,360.00රු 1,600.00
විවාහක ගෘහනිර්මණ ශිල්පී ආචාර්යවරයෙකු සහතරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාව..
Only 1 left in stock
ආරති දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද “MAY DECEMBER ROMANCE” නවකතාව විවාහක ගෘහනිර්මණ ශිල්පී ආචාර්යවරයෙකු සහතරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීයශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ.
ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින්චි ත්තාභ්යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි.
Weight | 0.350 kg |
---|---|
Book-author | |
Publisher | |
ISBN | |
Format |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “May December Romance කොළපාට ඇස්”