20% OFF!

Mama Novemi Mama මම නොවෙමි මම

රු 340.00රු 425.00

නවකතා

Out of stock

ගිණිය මිණියනොහැකියි නොපොහොනා සත්ව විෂය, ලෝක විෂය හා කාල විෂය අබියස දී මනුෂ්‍ය ජීවිතය කොපමණ නම් අගයක් දරා සිටින්නේද? ඒවා අචින්ත්‍ය ප්‍රපංචයන් වුවද, ඒවා හමුවේ තමන් අන්ත අසරණව, වැදගැම්මකට නැතිව සිටිනා බැව් නොදන්නා මහ පිරිස් සිය ක්ලේශයන් පුපුරවා යන තරම් ඉදිමවා ගනිති. එසේ යත්න දරමින් ‘මම’ යන අණුපොදිය විසිර යා නොදී රැක ගැනීමට වෙරබල ගනිති. ඒ නිසාම අනන්ත දුක් අනුභව කරති.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Mama Novemi Mama මම නොවෙමි මම”

Your email address will not be published. Required fields are marked *