10% OFF!

Lassana Vasilissa ලස්සන වසිලීස්සා

රු 765.00රු 850.00

පරම්පරා ගණනාවක්ම එක සේ රසවිඳි ආදරණීය ළමා කතා

Out of stock

එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි, මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලීස්සා.

” අනේ ඉර හාමි නුඹ හැබෑ මෝඩයෙක්! නුඹ සෙල්ලම් කරනවා……… මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යස පාඩමක් උගන්වනවා!”

දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා, යනවා ඉර අල්ලාගන්නට ඔහුට බැහැ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතැන දී ඉර සොයා ගත්තා.

ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කථා කළා.

” ඉවාන්, නුඹ මා බලන්ට ආවාද? ”

ඉවාන් සිදු වූ දේ ඉරට කීවා. ” මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුනට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරු රැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැළුණා. මම ගෙදර යන්නේ කොහොම ؟?”

” මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්.” ඉර කීවා.

පරම්පරා ගණනාවක්ම එක සේ රසවිඳි ආදරණීය ළමා කතා

SKU: SCC 100224
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Lassana Vasilissa ලස්සන වසිලීස්සා”

Your email address will not be published. Required fields are marked *