“කාල් මාක්ස් අටුවන් බැහැපු වයසක වාමංශිකයින්ගේ භුක්තියට සවි වෙලා නැහැ. මාක්ස්ගේ කාලෙ තමා ධනවාදයේ සමාජ පීඩනය උච්චස්ථාන ගත වුණේ. ධනපති පංතිය සාමන්‍ය ජනතාව සූරා කෑවේ. අද මේ වෙනකොට බලවත් ය කියන බහු ජාතික කොම්පැණිකාරයො සාමාන්‍ය මිනිහව විතරක් නෙමේ දේශීය ඉඩම් හිමි දේශීය කර්මාන්ත හිමි හැම මිනිහවම සූරන් කනවා. තනියම නෙමේ ඒ ඒ කාල වල බලයට පත්වෙන පාලකයින්ගේ උදව් උපකාර ඇතිව. රාජ්‍ය දේපළ කියන්නේ මහජන දේපළ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන”.
20% OFF!
La Dalu Bo Path ළා දලු බෝ පත්
රු 480.00රු 600.00
නවකතාව
Only 1 left in stock
Weight | 0.445 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “La Dalu Bo Path ළා දලු බෝ පත්”