20% OFF!

La Dalu Bo Path ළා දලු බෝ පත්

රු 480.00රු 600.00

නවකතාව

Only 1 left in stock

“කාල් මාක්ස් අටුවන් බැහැපු වයසක වාමංශිකයින්ගේ භුක්තියට සවි වෙලා නැහැ. මාක්ස්ගේ කාලෙ තමා ධනවාදයේ සමාජ පීඩනය උච්චස්ථාන ගත වුණේ. ධනපති පංතිය සාමන්‍ය ජනතාව සූරා කෑවේ. අද මේ වෙනකොට බලවත්‍ ය කියන බහු ජාතික කොම්පැණිකාරයො සාමාන්‍ය මිනිහව විතරක් නෙමේ දේශීය ඉඩම් හිමි දේශීය කර්මාන්ත හිමි හැම මිනිහවම සූරන් කනවා. තනියම නෙමේ ඒ ඒ කාල වල බලයට පත්වෙන පාලකයින්ගේ උදව් උපකාර ඇතිව. රාජ්‍ය දේපළ කියන්නේ මහජන දේපළ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන”.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “La Dalu Bo Path ළා දලු බෝ පත්”

Your email address will not be published. Required fields are marked *