20% OFF!

Kinnara Nadee කින්නර නදී

රු 520.00රු 650.00

නවකතාව

Only 1 left in stock

තමන් පය තබා සිටින භූමිය කුමක්දැයි, තම සිරුරෙහි දුවන ලෙයෙහි උරුමය කුමක්දැයි නොදන්නා මිනිසෙකු අඳීන නිවහල් දේශයක් උදෙසා සිහින දකින්නේ කෙසේද?

සීහ හෙළ නම් වූ අප මුතුන් මිත්තන්ගේ නිවහල් ජීවන ක්‍රමයත්, අද්විතීය වාරී ඥානයත්, අධ්‍යාත්මික ශක්තියත් රහසේ සඟවාගෙන කින්නර නදිය හෙවත් පෞරාණික යෝධ ඇළ අදටත් නිසංසලේ ගලා යයි.

අතීත හෙළ වරුණත්, බුදු දහමින් පෝෂණය වූ හෙළයන්ගේ චින්තන රටාවත් සිත්සතන් තුල සිතුවම් කරනු වස් කින්නර නදිය මෙසේ දිග හැරෙන වගයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Kinnara Nadee කින්නර නදී”

Your email address will not be published. Required fields are marked *