20% OFF!

Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය

රු 400.00රු 500.00

නවකතාව

Only 1 left in stock

ස්විට්සර්ලන්තයේ ලුසර්න් නුවරට ඔබ්බෙන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් අවට ලෝකය දෙස බලා සිටින මෙම හුදකලා වූ ගැහැනිය විසින් කරනු ලබන පාපොච්චාරණයක් ලෙස ඇගේ කතාව අනාවරණය වෙයි. ස්වකීය ඥාතීන්ගෙත්, කුටුම්භයෙත්, නිලධාරී තන්ත්‍රයෙත් පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයෙන්ම බැට කෑ ශ්‍රී ලාංකික මැද පාන්තික ගැහැනියකගේ චිත්‍යාභ්‍යන්තරය මෙම නවකතාවෙන් යතාර්ථවාදී ව සිතුවම් කොට ඇත. දුරු රටක ගිරි මුදුනක් වන් උස් ගොඩනැඟිල්ලක සිට සිට කවුළුවක් තුළින් ලොව දෙස බලා සිටින ඈ මෙසේ අසයි : “මගේ කතාව කියවා අවසානයේ මේ සියල්ලටම වරදකරු ලෙස ඔබ දකින්නේ කවුරුන් ද ?”

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය”

Your email address will not be published. Required fields are marked *