Ha Pancha හා පැංචා

රු 180.00

ළමා කෘති

Only 2 left in stock

මෙම ළමා කතාව ළමුන්ගේ ආකල්ප හා චර්‍යාවන් වෙනස් කිරීමට සමත් දෘෂ්ටියකින් රචනා වී ඇත. රසවත් කතාවක් තුළින් ළමුන් ගේ මනස, පරිසරය හා සතුන් – සිව්පාවුන් කෙරෙහි සංවේදී කරවන සුළු ආකල්පයකින් මෙම කතාව ද රචනා කොට ඇත.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Ha Pancha හා පැංචා”

Your email address will not be published. Required fields are marked *