”ගිනිසිළුවක සඳ එළිය” නවකතාවට පාදක වී ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරයකු හා සිංහල ජාතික හෙදියක අතර ලියලා වැඩුණු ප්‍රේම සම්බන්ධයකි. කුරුණෑගල රෝහලේ සේවයට පත් වී එන දොස්තර ආනන්දන් හා එම පළාතේ කුලවත් පවුලකට අයත් නන්දනී අතර විවාහයට දෙපාර්ශවයේ ම දෙමාපියන් විරුද්ධ වන්නේ ඔවුන්ගේ ජාතිකත්වය නිසාය.
- "Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය" has not enough stock.
- You cannot add this bundle to the cart.
20% OFF!
Ginisiluwaka Sada eliya ගිනිසිළුවක සඳ එළිය
රු 400.00රු 500.00
නවකතාව
Only 1 left in stock
Weight | 0.290 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Ginisiluwaka Sada eliya ගිනිසිළුවක සඳ එළිය”