20% OFF!

Ginisiluwaka Sada eliya ගිනිසිළුවක සඳ එළිය

රු 400.00රු 500.00

නවකතාව

Only 2 left in stock

”ගිනිසිළුවක සඳ එළිය” නවකතාවට පාදක වී ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරයකු හා සිංහල ජාතික හෙදියක අතර ලියලා වැඩුණු ප්‍රේම සම්බන්ධයකි. කුරුණෑගල රෝහලේ සේවයට පත් වී එන දොස්තර ආනන්දන් හා එම පළාතේ කුලවත් පවුලකට අයත් නන්දනී අතර විවාහයට දෙපාර්ශවයේ ම දෙමාපියන් විරුද්ධ වන්නේ ඔවුන්ගේ ජාතිකත්වය නිසාය.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Ginisiluwaka Sada eliya ගිනිසිළුවක සඳ එළිය”

Your email address will not be published. Required fields are marked *