“ට්රිල්න් ට්රිල්න්”
ගේට්ටුව ළඟින් සීනු සද්දයක් ආවා. තැපැල් මාමා ඇවිල්ලා.
චිරාත් ට්රයිසිකලේ පැදගෙන ගේට්ටුව ළඟට ගියා.
තැපැල් මාමා බබාට ලියුම් ටික දුන්නා.
දැන් තැපැල් බබා ලියුම් බෙදනවා
“මෙන්න අත්තම්මාට පොඩි සීයා ලියුමක් එවලා”
රු 350.00
ළමා කතා
Only 1 left in stock
“ට්රිල්න් ට්රිල්න්”
ගේට්ටුව ළඟින් සීනු සද්දයක් ආවා. තැපැල් මාමා ඇවිල්ලා.
චිරාත් ට්රයිසිකලේ පැදගෙන ගේට්ටුව ළඟට ගියා.
තැපැල් මාමා බබාට ලියුම් ටික දුන්නා.
දැන් තැපැල් බබා ලියුම් බෙදනවා
“මෙන්න අත්තම්මාට පොඩි සීයා ලියුමක් එවලා”
Weight | 0.230 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
There are no reviews yet.
Select at least 2 products
to compare
Be the first to review “Chirath Ge Kathandaraya චිරාත් ගේ කතන්දරය”