Buddhadasi බුද්ධදාසි

රු 850.00

නවකතා

Only 1 left in stock

අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස් කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රාගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහා වංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසුවූ ප්‍රිය පුරුෂයෙකි.

කව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන බුද්ධදාසි ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රටද සුවපත් කරගත හැකි මාර්ගයක් එළිපෙහෙළි කරමිනි.

SKU: SNN 100304
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Buddhadasi බුද්ධදාසි”

Your email address will not be published. Required fields are marked *