Battichcha Saha Koobiya බට්ටිච්චා සහ කුඹියා

රු 180.00

ළමා කෘති

Only 2 left in stock

බට්ටිච්චා පුංචි කුරුල්ලෙක්. කුඹියාත් ඉතා පුංචි සතෙක්. ඒත් හිතේ හයිය ඇත්නම්, අරමුණක් ඇත්නම්, දිනා ගන්නට බැරි දෙයක් ලොවේ නැත. බට්ටිච්චා සමඟ මිතුදමක් ඇති කරගන්නා පුංචි කූඹිපැටියා ලෝකය දකින හැටි, දඩයමේ යන නරක ළමයින්ගෙන් බට්ටිච්චා ගේ ජීවිතය කූඹියා බේරාදෙන හැටි, කියැවෙන මෙම ළමා කතාව ළමා මනස සංවේදී කිරීමටත් ළමුන් ගේ ආකල්ප හා චර්‍යාවන් වෙනස් කිරීමටත් හැකි වන අයුරින් ලියන ලද කතා පිංචකි

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Battichcha Saha Koobiya බට්ටිච්චා සහ කුඹියා”

Your email address will not be published. Required fields are marked *