Apoiyawa අපොයියාව

රු 700.00

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචිත යොවුන් නවකතාව

Only 1 left in stock

2021 රජත පුස්තක සම්මාන දිනූ හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

SKU: SYN 100125
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Apoiyawa අපොයියාව”

Your email address will not be published. Required fields are marked *