Aparadhaya Ha Daduwama 1, 2, 3 – Promo Bundles

රු 1,920.00රු 2,400.00

ෆියදෝර් දොස්තොව්ස්කි (Fyodor Dostoevsky) ගේ “Crime and Punishment” නවකතාවේ පූර්ණ සිංහල පරිවර්තනය – පොත් 3

In stock

ෆියදෝර් දොස්තොව්ස්කි (Fyodor Dostoevsky) ගේ “Crime and Punishment” නවකතාවේ පූර්ණ සිංහල පරිවර්තනය – පොත් 3

පෙර නීති ශිෂ්‍යයකු වී සිටි, ප්‍රතිභාවෙන් යුත්, රුසියානු ජාතික තරුණයකු වන රැස්කොල්නිකොෆ්ගේ ඛේදනීය චරිතයේ අධ්‍යාත්මය, මනෝවිද්‍යාත්මක විවරණය කරන මෙම නවකතාව, එවකට පැවති නවකතා කලාව උඩු යටිකුරු කිරීමට සමත් විය. එ පමණක් නොව, අදටත් පාඨක විචාරක සංවාදයට භාජන වෙමින් පවතින්නේ එහි ඇති ප්‍රබලත්වය නිසා ම ය. එසේ ම විවිධ දෘෂ්ඨිකෝණ තුළින් එකල රුසියානු සමාජය හා එහි පීඩනයට හසු වූ චරිත සියුම් ලෙස නිරීක්ෂණය කරමින් හාස්‍යයය හා උත්ප්‍රාසයෙන් යුත්, දැලිපිහියක මුවහත මෙන් තියුණු ප්‍රබල බස් වහරකින් රචනාකර තිබීම මෙම නවකතාවේ විශිෂ්ටත්වය යි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Aparadhaya Ha Daduwama 1, 2, 3 – Promo Bundles”

Your email address will not be published. Required fields are marked *