Adare Kiyanne Hema Dawasakma ආදරේ කියන්නෙ හැම දවසක් ම

රු 275.00

කාව්‍යය

In stock

In love diurnally

විටෙක ගිළිහී සොඳුර
නික්ම යයි පත් අබර
අතු ද මුල් පස දැඩි කරන් යළි
දිනක වැඩෙනව පඳුර

ගළාගෙන යන කඳුර
ගඟක් වනු ඇති ගැඹුර
එළිය ගැන වටිනා ම පැවරුම්
දුන්නෙ ඔබමය අඳුර

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Adare Kiyanne Hema Dawasakma ආදරේ කියන්නෙ හැම දවසක් ම”

Your email address will not be published. Required fields are marked *