Abilipitiye Mithuro Thidena Abhyawakashagatha Wethi ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යවකාශගත වෙති

රු 240.00

යොවුන් නවකතා

Only 2 left in stock

ඇඹිලිපිටියේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයයන් හදාරන ශිෂ්‍යයෝ තිදෙනෙක් පාසල ඇරී ගොවි ජනපදයක පිහිටි තම නිවෙස් කරා යමින් සිටිය හ. එකවර ම අභ්‍යවකාශයේ සිට අද්භූත යානාවක් පොළොවට පහත් කරනු දුටු ඔවුහු අසල කැලයක සැඟවුන හ. යානාව කෙළින්ම කිට්ටුව පිහිටි පිට්ටනියකට පහත් කරනු ලැබී ය. ඉන්පසු එම යානාවෙන් බිමට පහත් වූ සෝපානයක් දිගේ අමුතු පෙනුමක් ඇති මිනිසුන් හතර දෙනෙක් බිමට බට හ. ඔවුහු සිසුන් තිදෙනා අසලට පැමිණ විදුලි එළියක් ඔවුන්ගේ මුහුණු වලට අල්ලනවාත් සමඟ ම ඔවුන්ට සිහිසුන් විය.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Abilipitiye Mithuro Thidena Abhyawakashagatha Wethi ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යවකාශගත වෙති”

Your email address will not be published. Required fields are marked *