20% OFF!

Anduru Palingu Thala Madin අඳුරු පළිඟු තල මැදින්

රු 360.00රු 450.00

In stock

සොෆීගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණය කරනු ලැබ ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ සිත් වසග කළ කලාව – දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව – අඳුරු පළිඟු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කථාවෙන් තව දුරටත් විස්තීරණය වෙයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Anduru Palingu Thala Madin අඳුරු පළිඟු තල මැදින්”

Your email address will not be published. Required fields are marked *