In love diurnally
විටෙක ගිළිහී සොඳුර
නික්ම යයි පත් අබර
අතු ද මුල් පස දැඩි කරන් යළි
දිනක වැඩෙනව පඳුර
ගළාගෙන යන කඳුර
ගඟක් වනු ඇති ගැඹුර
එළිය ගැන වටිනා ම පැවරුම්
දුන්නෙ ඔබමය අඳුර
රු 275.00
කාව්‍යය
In stock
In love diurnally
විටෙක ගිළිහී සොඳුර
නික්ම යයි පත් අබර
අතු ද මුල් පස දැඩි කරන් යළි
දිනක වැඩෙනව පඳුර
ගළාගෙන යන කඳුර
ගඟක් වනු ඇති ගැඹුර
එළිය ගැන වටිනා ම පැවරුම්
දුන්නෙ ඔබමය අඳුර
Weight | 0.60 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
There are no reviews yet.
Be the first to review “Adare Kiyanne Hema Dawasakma ආදරේ කියන්නෙ හැම දවසක් ම”