අහිංසක, දුප්පත් ගැමියන් වෙසෙන පිටිසර ගමක වෙළෙඳ සලක් පවත්වාගෙන යන සිබුකින්, ගැමියන් ගසා කන සැටි කියවෙන ‘ප්රපාතය’ (In The Revine) කතාවත් වසර දහයකට පසු අහසින් වඩින භික්ෂුවක් ගැන කියැවෙන පුරාවෘත්තයක් අළලා රචිත ‘කළු සිවුරුදර භික්ෂුව’ (The Black Monk) කතාවත් විශේෂයෙන් ම ලාංකික පාඨක අපට අතිශය වැදගත් වන්නා වූ නිර්මාණ දෙකකි.
Chekhov Ge Keti Nawakatha Dekak චෙකොෆ් ගේ කෙටි නවකතා දෙකක්
රු 320.00රු 350.00
පරිවර්තන කෙටි නවකතා
Only 2 left in stock
Weight | 0.190 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Chekhov Ge Keti Nawakatha Dekak චෙකොෆ් ගේ කෙටි නවකතා දෙකක්”