Sulaga Wessa Muhuda සුළඟ වැස්ස මුහුද

රු 380.00

කෙටිකතා

Only 2 left in stock

“මුහුද අද්දරට ම වෙලා මුළු ජීවිත කාලය ම පැල්පතක ජීව වුණු මට තේරුණා, හවස් යාමේ ඉඳලා අහස කළු කරපු විදිහට අද නම් හොඳ නාටකයක් නටන්නට තමයි ලෑස්ති වෙන්නේ කියලා. ඒකයි මම වේලපහින් ම හාල් මුට්ටිය අතගාල අඩියේ තිබුණු හාල් හුංඩුව ම ලිපේ තිබ්බේ” යි ලෑලි පෙට්ටියෙන් එළියට ගත් කම්බ රෙද්ද දෙවුරේ පොරවාගෙන මැටිල්ඩා කීවේ, නයනා දූ රට යන්නට පෙර ගෙවීමේ ක්‍රමයට මිලට ගත් ප්ලාස්ටික් පුටු තුනෙන් දෙකක් හුළඟට පෙරළී ගිය බැවින් ඒවා අහුලා එකක් පිට එකක් තබමිනි.

SKU: SSSCO1047
Category:
Tag:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Sulaga Wessa Muhuda සුළඟ වැස්ස මුහුද”

Your email address will not be published. Required fields are marked *