1997 වසරේ ශාස්ත්‍රීය (විවිධ විෂය) අංශය වෙනුවෙන් රාජ්‍ය සම්මානය හිමි වූ ග්‍රන්ථය
නාට්‍ය හා රංගකලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර “රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යනයක් ” හා “නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” යන ග්රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියළුම කරුණු ආවරණය වේ.
Be the first to review “Natya Praweshaya නාට්‍ය ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යනයක් (An Approach to Drama – A Critical Study)”