Stanislavesky ha Ohuge Rupana Widhi Kramaya ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය (Stanislavesky’s Method Acting)

රු 600.00

නාට්‍ය හා රංග කලාව – Stanislavesky’s Method Acting

Only 1 left in stock

රුසියානු ජාතික මහා නළු හා නාට්‍ය අධ්‍යක්ෂ කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි ලොව ප්‍රචලිත වූ යථාර්ථවාදී රූපණ කලාව වේදිකාව මත සජීවිකෘත කිරීම සඳහා රූපණ විධි ක්‍රමයක් (Method Acting) ලොවට හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. වර්තමානයේද එම රූපණ විධි ක්‍රමය රුසියාව, එංගලන්තය, ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල නාට්‍ය අභ්‍යාසගාර වල හා විශ්ව විද්‍යාල වල ප්‍රගුණ කරනු ලැබේ.

ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ විධි ක්‍රමයේ සිද්ධාන්ත හා එය බිහි වීමට පාදක වූ පසුබිම විග්‍රහාත්මකව විශ්ලේෂණය කෙරෙන මෙම ග්‍රන්ථය නළු නිළියන්ට, අංකුර නාට්‍ය කරුවන්ට මෙන්ම නාට්‍ය ශිල්පායතන, පාසල් හා විශ්ව විද්‍යාල වල නාට්‍ය කලාව අධ්‍යයනය කරන ශිෂ්‍යයින්ටද අත්වැලක් වනු නොඅනුමානය.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Stanislavesky ha Ohuge Rupana Widhi Kramaya ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය (Stanislavesky’s Method Acting)”

Your email address will not be published. Required fields are marked *