10% OFF!

Cherry Uyana චෙරි උයන

රු 711.00රු 790.00

ඇන්ටන් චෙකොෆ් (Anton Chekhov) ගේ “The Chery Orchard” නාට්‍යයේ සිංහල පරිවර්තනය

In stock

ඇන්ටන් චෙකොෆ් (Anton Chekhov) ගේ “The Chery Orchard” නාට්‍යයේ සිංහල පරිවර්තනය

මිනිස් චරිතයෙහි ඉතාමත් සුසිලිටි තැන් අතිශය තුනී ලෙස සිතුවම් කොට ඇති “චෙරි උයන” නාට්‍යය, මුද්‍රා නාටකයක පවතින මටසිලිටි භාවයට ඉතා ළං වන බව ඔහු ගේ අදහස යි. අභාවයට යන වැඩවසම් ක්‍රමයටත් නැඟී එන වාණිජවාදී අර්ථ ක්‍රමයටත් මැදි වුණු සැබෑ මිනිස් චරිත පිළිබඳ සියුම් විභාගයක් මෙම නාට්‍යයෙන් චෙකොෆ් ඉදිරිපත් කරයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Cherry Uyana චෙරි උයන”

Your email address will not be published. Required fields are marked *