පොඩ්ඩා වනාහී පුංචි පවුලක ජීවිත කතාන්දරයක් යුද්ධය හා සමාන්තරව ගලායාමෙකි.
එසේම දුක නුහුරක් නොවූ සතුටද ඉතාමත් අල්පේච්ඡ ව විඳිමින් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා සැනසුන උත්තරීතර මාතෘත්වය මෙන්ම පණ කෙන්ඳ ඇති තාක් ළඟ රැදෙන යශෝධරාවකගේ පතිභක්තිය විදහා දක්වන්නට ගත් වෑයමකි ‘පොඩ්ඩා’.
– දමිත් දයානන්ද
Be the first to review “Podda පොඩ්ඩා”