20% OFF!

Swapna ස්වප්න

රු 520.00රු 650.00

නවකතා

Only 2 left in stock

2019 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාවකි.

කූජනා ආරියවංශ පුවත්පත් ලේඛිකාවකි. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදී පැවැති සාහිත්‍ය උළෙලකදී ඇයට ධනේෂ් උයන්ගොඩ නම් තරුණයා හඳුනා ගැනීමට ලැබේ. ඒ වනවිට ඔහු සංස්කෘතික ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් හඳුනා ගත්තද, දේශපාලන ලෝකයට ධනේෂ් නැතිවන බැරි චරිතයක් බව කූජනා දැනගන්නේ පසුවය. රෝගීව පසුවන මවත්, විශ්‍රාමික පියාත්, ධන තණ්හාවෙන් පසුවන නැඟණියත් අතරේ ජීවන අරගලයට මැදිවන කූජනාට ධනේෂ් උයන්ගොඩ යෝජනාවක් කරයි. එය එක් ඇමතිවරයකුගේ ජීවිත කතාව ලිවීමේ කර්‍යයයි… මේ ඊට පෙර සහ පසු කූජනාට මුහුණදෙන්නට සිදු වූ ඇගේ කතාවයි…

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Swapna ස්වප්න”

Your email address will not be published. Required fields are marked *