10% OFF!

Kala Nadee Gala Basee කාල නදී ගලා බසියි

රු 1,170.00රු 1,300.00

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව

Out of stock

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව

කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

SKU: SNN 100255
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Kala Nadee Gala Basee කාල නදී ගලා බසියි”

Your email address will not be published. Required fields are marked *