20% OFF!

Bandage Wakkiya බණ්ඩාගේ වාක්කිය – 3 වෙළුම

රු 220.00රු 275.00

තීරු ලිපි

Only 1 left in stock

තිඹිරියාගම බණ්ඩාර කලක් ‘ලක්දිව’ පුවත්පතේද, ඉන්පසු ඊට වැඩි කලක් විවිධ තනතුරු දරන කර්තෘ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ‘රාවය’ පුවත්පතේද සේවය කළේය. ඔහු තමා උපන් ගැමි සුවඳ ආරක්ෂා කරගත් උගත් විචාරකයකු ලෙස සැලකිය හැකිය. ඔහුගේ ‘බණ්ඩාගේ වාක්කිය’ කොලම පාඨකයන් අතර ජනප්‍රිය අංගයක් වූ අතර, එම තීරු රචනය ගැමි බසින් ලියන ලද ඉතා බලවත් තීරු රචනයක් ලෙස සැලකිය හැකිය.
– වික්ටර් අයිවන් –

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Bandage Wakkiya බණ්ඩාගේ වාක්කිය – 3 වෙළුම”

Your email address will not be published. Required fields are marked *