Anne Frank Mathaka Suwanda ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

රු 500.00

Miep Gies විසින් රචිත Anne Frank Remebered කෘතියේ සිංහල පරිවර්තනය

Out of stock

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2018 අවසන් වටයට නිර්දේශිත කෘතියකි.

1909 වසරේ ඔස්ට්‍රියාවේ වියානාහි දී උපත ලබන මීප් ගීස් පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසුව පෝෂණය සහ ආරක්ෂාව ලබා දීම පිණිස ඕලන්දය කරා එවනු ලබන්නී එහි ඇගේ භාරකාරීත්වය ගැනීමට කැමති පවුලකට එක් වන්නී ය. දෙවන ලෝක මහා සංග්‍රාම අවධියේ ඔටෝ ෆ්‍රෑන්ක්ගේ ව්‍යාපාරයට එක්වන ඇය එහිදී ඈන් ෆ්‍රෑන්ක් ඇතුළු ඇගේ පවුලේ අයගේ සමීපතම පුද්ගලයකු බවට පත්ව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන්නී ය. ෆ්‍රෑන්ක් පවුලේ අය නාසි ග්‍රහණයට ලක් වීමෙන් පසු ඈන්ගේ දින පොත ආරක්ෂා කරන ඇය නොවන්නවට ඈන් නම් දැරියගේ දිනපොත ලෝකයට උරුම නොවනු ඇත. යුධ සමය, ඈන් පවුලේ අය හා තම බැඳීම, යුදෙව් ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණ මිනිසුන්ගේ කතාව ඇතුළු බොහෝ පාර්ෂවයන් විශ්වාසනීය ලෙස ඇය විසින් රචනා කරන ලදුව සිංහලට පරිවර්තනය කෙරෙනා මේ කෘතියෙහි අඩංගු වෙයි.

පරිවර්තනය: චූලානන්ද සමරනායක

SKU: SBG 100157
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Anne Frank Mathaka Suwanda ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ”

Your email address will not be published. Required fields are marked *